පාඩම් මාලාව
සිංහලෙන් සරලව - ඔබට ඉගෙන ගත හැකි භාෂා
HTML
වෙබ් අඩවි වල ව්‍යූහය හදන භාෂාව
පැය 24+
පාඩම් 100+
මෙහිදී ඉගෙන ගන්න
- HTML මුලික සින්ටැක්ස්
- ටැග් සහ ඇට්‍රිබියුට්
- ෆෝම් සහ ඉන්පුට්
- ටේබල් සහ ලිස්ට්
- මීඩියා එලිමෙන්ට්
CSS
වෙබ් අඩවි අලංකාර කරන භාෂාව
පැය 24+
පාඩම් 200+
JavaScript
වෙබ් අඩවි වලට හුස්ම දෙන භාෂාව
පැය 30+
පාඩම් 200+
මෙහිදී ඉගෙන ගන්න
- Variables & Data Types
- Functions & Loops
- DOM Manipulation
- Async/Await
- ES6+ Features
React
නවීන වෙබ් යෙදුම් හදන පුස්තකාලය
පැය 20+
පාඩම් 35+
මෙහිදී ඉගෙන ගන්න
- Components & Props
- Hooks (useState, useEffect)
- State Management
- React Router
- API Integration
Python
සරල සහ බලවත් ක්‍රමලේඛන භාෂාව
පැය 35+
පාඩම් 70+
මෙහිදී ඉගෙන ගන්න
- Python Basics
- Data Analysis
- Web Development
- Machine Learning
- Django/Flask
Git & GitHub
කේත කළමනාකරණය සහ සහයෝගීතාව
පැය 8+
පාඩම් 15+
මෙහිදී ඉගෙන ගන්න
- Git Basics
- Branches & Merging
- Pull Requests
- GitHub Actions
- Version Control
✨ මෙහිදී ඔබට ඉගෙන ගත හැකි දේවල්
Live Code Editor
කේත ලියන්න, වෙනස් කරන්න, ප්‍රතිඵල බලන්න එකම තැනකදී
Responsive Examples
සියලුම උදාහරණ විවිධ තිර ප්‍රමාණවලට ගැලපෙන විදිහට
සජීවී උදාහරණ
එක් එක් පාඩම සඳහා සජීවී code examples
Copy Code
එක ක්ලික් එකෙන් code copy කර ගන්න
Project-based
පාඩම් අවසානයේ ප්‍රොජෙක්ට් හදාගෙන යන්න
පැහැදිලි කිරීම්
සිංහලෙන්ම සරලව පැහැදිලි කිරීම්